All Stories

Rebuilding Sri Lanka වෙත ඉඩම් පරිත්‍යාග කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (13) පෙරවරුවේ පැවැති ‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයේදී චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී.රසංග ප්‍රගීන් ප්‍රනාන්දු, පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම් සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් ඉඩම් පරිත්‍යාග සිදු කරනු ලැබීය.

Rebuilding Sri Lanka වෙත  ඉඩම් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසය තවත් තහවුරු කරයි

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ අදහස් පැවසූවේ අද (13) දින චීනය විසින් පාසල් නිල ඇඳුම් සදහා රෙදි නොමිලේ ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසය තවත් තහවුරු කරයි

ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි
ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

චීන රජයෙන් 2026 පාසල් නිල ඇඳුම් සඳහා රෙදි මීටර් මිලියන 11.484ක්

චීන රජය විසින් 2026 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමේ නිල උත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් අද (13) කොළඹ වරාය පරිශ්රයේදී පැවැත්විණි.
චීන රජයෙන් 2026 පාසල් නිල ඇඳුම්  සඳහා රෙදි මීටර් මිලියන 11.484ක්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

බොහෝ දේ, ව්‍යසන සහ වසංගතවලට හේත්තු කර පාලකයන් ඇඟ බේරාගත් යුගය වෙනුවට ව්‍යසනය හමුවේ යළි නැගී සිටිමින් තිබුණාට වඩා හොඳ රටක් ජනතාවට උරුමය කර දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනපති ප්‍රධානත්වයෙන්