ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත යළි ලබා දිය නොහැකි වුවත් බිඳ වැටුණු ජන ජීවිතය යළි ආරම්භ කිරීම වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සෑම අනුග්රහයක්ම ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන "Sri Lanka Expo 2026" ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් දැනුම් දීම සහ එම ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවිය www.srilankaexpo.lk එළි දැක්වීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹදී සිදු කෙරිණි.
දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ හදිසි ආපදා තත්වය මත ගම්පොල කම්කරු කාර්යාලය පවත්වාගෙන යාමට නොහැකි ලෙස අවදානම් තත්වයක පවතින බැවින් 2026.01.09 දින සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
'Rebuilding Sri Lanka' යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දිස්ත්‍රික්ක දෙකකට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ රතු නිවේදනය හෙට (10) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 10.00 වනවිට පොතුවිල් සිට කිලෝමීටර 160ක පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් නිවාස සඳහා වන්දි ලබා දීම සහ එම නිවාස නැවත ඉදිකිරීමට මුල්ගල් තැබීමේ සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී අද(09) ආරම්භ විය.
වැඩබිම් තුළ සිදුවිය හැකි ප්රචණ්ඩත්වය සහ හිරිහැර තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ILO සම්මුති අංක 190) අපරානුමත කිරීමට අදාල ලේඛනය නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (08) කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සේව්‍ය - සේවක දෙපාර්ශවයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
මේ වනවිට එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහනට අදාළ ප්‍රතිසංස්කරණ බලාත්මකව පවති . ඒ අනුව 2026 ජනවාරි 01 වැනිදා සිට ලිහිල් කළ වෙළඳ රීති / රේගුලාසි ක්‍රියාත්මක වන බවට බ්‍රිතන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ෆින්ලන්තයේ Oulu විශ්වවිද්‍යාලයේ සහ මදුරාසියේ Indian Institute of Technology (IIT) ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය (2026 ජනවාරි 9 පෙ.ව. 04.00 වන විට විට මඩකලපුව සිට කිලෝමීටර් 200 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණි.) එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද (09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.