All Stories

විපතට පත් ජනතාවට සහන සැලසීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම්වලින් මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

විපතට පත් ජනතාවට සහන සැලසීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්‍රමුඛ සමාගම්වලින් මූල්‍ය පරිත්‍යාගයක්

වත්මන් සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්විය.

වත්මන් සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරීත්වය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පැසසුමට

Rebuilding Sri Lanka අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනමෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනම වෙතින් රුපියල් මිලියන 10මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

Rebuilding Sri Lanka අරමුදලට ඉන්දියානු මහා බෝධි පදනමෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක්

රජයේ රෝහලක ප්‍රථම වරට ආහාර දෙපාර්තුමේන්තුවක් අරඹයි

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ විය.

රජයේ රෝහලක ප්‍රථම වරට ආහාර දෙපාර්තුමේන්තුවක් අරඹයි

දවසේ කාලගුණය

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ලගාවනු ඇතැයි අපේක්ෂ කෙරේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.

දවසේ කාලගුණය

ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමට රු. ලක්ෂ 50ක දීමනාව ජනවාරි දෙවැනි සතියේදී – කැබිනට් ප්‍රකාශක

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි දෙවැනි සතිය වන විට ලබාදීම ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමට රු. ලක්ෂ 50ක දීමනාව ජනවාරි දෙවැනි සතියේදී – කැබිනට් ප්‍රකාශක