All Stories

2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහයක්

5 ශ්‍රේණිය සහ 6-13 ශ්‍රේණි සඳහා 2026 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භයේ සිට දෛනික ව පාසල් අවසන් කළ යුතු වෙලාව ප.ව 2.00 ලෙස දක්වා තිබුණ ද , රට තුළ පසුගිය දිනවල උද්ගත වූ ස්වභාවික ආපදා තත්ත්වය මත විශේෂයෙන් ම පළාත් කිහිපයක පාසල් පද්ධතියට මෙන්ම ප්‍රවාහන පද්ධතියට සිදු වූ දැඩි අලාභහානි හේතුවෙන් , පාසල් වේලාව දීර්ඝ කිරීම මගින් එම පළාත්වල පාසල් දරුවන්ට හා අනෙකුත් පාර්ශවයන්ට අපහසුතා රැසක් මතු විය හැකි බව නිරීක්ෂණය වේ.

2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහයක්

"Dream Destination” ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරුණු තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට

Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "Dream Destination” ව්‍යාපෘතියට අනුව නවීකරණය කෙරුණු පළමු දුම්රිය ස්ථානය වන තල්පේ දුම්රිය ස්ථානයෙහි වැඩ අවසන් කර ජනතා අයිතියට පවරා දීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ සිදු විය.

"Dream Destination”  ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරුණු  තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට

පොල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇත.

පොල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි

‘තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්' ජාතික නිවාස වැඩසටහන 2026 සැලසුම් සහ ක්‍රියාකාරිත්වය ජනපතිගේ අධීක්ෂණයට

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

‘තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්' ජාතික නිවාස වැඩසටහන 2026 සැලසුම් සහ ක්‍රියාකාරිත්වය ජනපතිගේ අධීක්ෂණයට

පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි - අධිකරණ අමාත්‍ය

සංවිධානාත්මක අපරාධ කල්ලි කවුරුන් ආරම්භ කළද එය අවසන් කරන්නේ වත්මන් රජය බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි - අධිකරණ අමාත්‍ය

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි, ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් මූල්‍ය පරිත්‍යාගයක්