All Stories

ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතිය දියුණු කරමින් සිනමා පාසලක් හා ජාතික සිනමා සංරක්ෂණාගාරයක් – ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි

ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතිය දියුණු කිරීමට රජය කටයුතු කරන බවත්,  සිනමා පාසලක් සහ නව ජාතික සිනමා සංරක්ෂණාගාරයක්  පිහිටවීම  සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතිය දියුණු කරමින්  සිනමා පාසලක් හා ජාතික සිනමා සංරක්ෂණාගාරයක් – ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන් කර ගැනීමට පහසුකම් සැලසේ

වත්මන් රජය ගෙන යන ඩිජිටල් රාජ්‍යකරණය ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන යමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත  ක්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ෙඅමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන් කර ගැනීමට පහසුකම් සැලසේ

රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව අද කල්මුණේ නගරයට

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල කල්මුණේ  ශාඛාව අද (30)  ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව අද කල්මුණේ නගරයට

දවසේ කාලගුණය

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දවසේ කාලගුණය

ඇතිවූ ආපදා තත්වය හමුවේ වුවද ඩොලර් බිලියන 300 ආර්ථිකය ලඟාකර ගත හැකියි

පසුගියදා ඇතිවූ “දිට්වා සුළි කුණාටුව” වැනි දරුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නද පැවති තත්ත්වයටත් වඩා ස්ථාවර වෙමින් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා එළඹීමට ශ්‍රී ලංකාවට හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

ඇතිවූ ආපදා තත්වය හමුවේ වුවද ඩොලර් බිලියන 300 ආර්ථිකය ලඟාකර ගත හැකියි

මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය සඳහා දායක වූ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීමට ලක්වේ

මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය - 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.

මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය සඳහා දායක වූ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීමට ලක්වේ