All Stories

පාසල් නිවාඩු කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට  තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පාසල් නිවාඩු කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම්

සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng මහතා පැවසීය.

‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම්

‘Rebuilding Sri Lanka’ වැඩසටහන වෙනුවෙන් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හදුනාගෙන නැවත ගොඩනැඟීමේ හදිසි අවශ්‍යතාව මත තවදුරටත් සහාය ලබා දීමට ඉන්දියාව කැප වී සිටින බවත්, ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කළේය. එයින් ඩොලර් මිලියන 100ක් ඉන්දීය ආධාර වන අතර ඉතිරිය පහසු පොලී අනුපාතිකයක් මත ලබා දෙන ණය මුදලක් වනු ඇත.

‘Rebuilding Sri Lanka’ වැඩසටහන වෙනුවෙන් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය

සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වි තිබේ.

සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය