All Stories

Rebuilding Sri Lanka අරමුදලට Asunaro Aoki Construction Co Ltd වෙතින් ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජපානයේ Asunaro Aoki Construction Co Ltd වෙතින් ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

Rebuilding Sri Lanka අරමුදලට Asunaro Aoki Construction Co Ltd වෙතින් ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට Edirisinghe Edible Oil (Pvt) Ltd වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Edirisinghe Edible Oil (Pvt) Ltd වෙතින් රුපියල් ලක්ෂ 25ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

Rebuilding Sri Lanka අරමුදලට  Edirisinghe Edible Oil (Pvt) Ltd  වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්

ප්‍රවාහන අමාත්‍යවරයා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (18) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ප්‍රවාහන අමාත්‍යවරයා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

Rebuilding Sri Lanka අරමුදලට මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

Rebuilding Sri Lanka අරමුදලට  මිලියන 100ක  මූල්‍යමය පරිත්‍යාගයක්

ප්‍රදේශ රැසකට අදත් වැසි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

ප්‍රදේශ රැසකට අදත් වැසි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් සඳහා යළිත් නිවාඩු

මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (19) සහ 22 වන සඳුදා දින මධ්‍යම පළාතේ සියලු පාසල්  සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය  හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් සඳහා යළිත් නිවාඩු