All Stories

පළාත් 06ක පාසැල් අද ඇරඹේ

ආපදා තත්ත්වයෙන් පසු දිවයින පුරා පළාත් 06ක පාසැල් අද(16) සිට සම්පූර්ණයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. ඉතිරි පළාත් 03න් පාසැල් 640ක් විවෘත කිරීමට නොහැකි බවට එම පළාත් බලධාරින් දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසීය.

පළාත් 06ක පාසැල් අද ඇරඹේ

දවසේ කාලගුණය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ.

දවසේ කාලගුණය

පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පාකිස්ථාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයක් අද (15) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙරටට භාර දෙනු ලැබීය.

පාකිස්ථානයෙන්  ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර

‘Rebuilding Sri Lanka’ අරමුදලට Southern Constructions & Engineering (Pvt) Ltd වෙතින් රුපියල් මිලියනයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව දෙස් විදෙස් ආයතන සහ දානපතියන් රැසකගෙන් ආධාර ලැබෙමින් පවතී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Southern Constructions & Engineering (Pvt) Ltd වෙතින් රුපියල් මිලියනයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Senura Civil Engineering (Pvt) Ltd සහ Rank Container Terminal (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 50 ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ  දානපතීන් විසින් දිනපතා ආධාර කරනු ලැබේ.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Senura Civil Engineering (Pvt) Ltd සහ Rank Container Terminal (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 50 ක්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි