All Stories

ආපදාවට පත් කාන්තාවන් සහ ළමුන් සාමාන්‍ය ජීවිතයට නැවත එක්වීමට අවශ්‍ය මානසික සූදානම සඳහා රජයේ ශක්තිමත් මැදිහත්වීම අත්‍යාවශ්‍යයි

ආපදාවට පත් ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමුන්ට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය මානසික සූදානම ගොඩනැගීම සඳහා  රජයේ උපදේශන සේවය සහ  උපරිම මැදිහත්වීම අවශ්‍ය බව - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

ආපදාවට පත් කාන්තාවන් සහ ළමුන් සාමාන්‍ය ජීවිතයට නැවත එක්වීමට අවශ්‍ය මානසික සූදානම සඳහා රජයේ ශක්තිමත් මැදිහත්වීම අත්‍යාවශ්‍යයි

නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ජන සහභාගීත්වය සහිත ක්‍රමවත් යාන්ත්‍රණයක් අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පැවති ආපදා තත්වයෙන් පසු  රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක් රැස් කර ගැනීමට ජන සහභාගීත්වය සහිත  විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ජන සහභාගීත්වය සහිත ක්‍රමවත් යාන්ත්‍රණයක් අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සුළි කුණාටුවෙන් සිදු වූ හානි පිළිබඳ දත්ත රැස් කිරිමට MillenniumIT ESP සහ Microsoft ආයතනවල සහාය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ(10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සුළි කුණාටුවෙන් සිදු වූ හානි පිළිබඳ දත්ත රැස් කිරිමට MillenniumIT ESP සහ  Microsoft ආයතනවල  සහාය

2025 - අ.පො.ස (උ.පෙළ) විභාගය ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කෙරේ

දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය ‍හේතුවෙන් 2025 - අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත් වූ විෂයන් 2026 ජනවාරි මස 12 වැනිදා සිට ජනවාරි 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2025 - අ.පො.ස (උ.පෙළ) විභාගය ජනවාරි 12 වැනිදා  නැවත ආරම්භ කෙරේ

‘Rebuilding Sri Lanka’ අරමුදලට Navesta Pharmaceuticals (Pvt) Ltd සහ Citihealth Imports (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 10ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් විවිධ ආයතනවලින් දිනපතා ආධාර ලැබෙමින් පවතී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Navesta Pharmaceuticals (Pvt) Ltd සහ Citihealth Imports (Pvt) Ltd වෙතින් රුපියල් මිලියන 10ක්