All Stories

ආපදාවට පත් වූ ලක් වැසියන්ට සෙත් පතා සර්වාගමික වැඩසටහන් මාලාවක් හෙට(09) සිට

දිට්වා සුළි කුණාටුවෙන් හා ගංවතුර හේතුවෙන් ආපදාවට පත් රටවැසියන්ට සෙත් පැතීම හා ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් පිං පැමිණවීම අරමුණු කොටගෙන සර්ව ආගමික වැඩසටහන් මාලාවක් හෙට(09) සිට දිවයින පුරා  ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ආපදාවට පත් වූ ලක් වැසියන්ට සෙත් පතා සර්වාගමික වැඩසටහන්  මාලාවක් හෙට(09) සිට

ජනපති ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ තොරතුරු විමසයි

ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (08) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසීය.

ජනපති ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ තොරතුරු විමසයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත ගොඩනැගීමට රජයේ සහාය - අගමැතිනිය

පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහාය ලබා දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. නොවැම්බර් 27 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන්  හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වූ අග්‍රාමාත්‍යවරිය දෙසැම්බර් 07 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ බව සඳහන් කළා ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය නැවත ගොඩනැගීමට රජයේ සහාය - අගමැතිනිය

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2025.12.08 දින ප.ව. 4.00 සිට 2025.12.09 දින ප.ව. 4:00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු) ------------------------------- *

මහනුවර දිස්ත්‍රික්කය:

- උඩපලාත

- ⁠ගගවට කෝරළය

- උඩුදුම්බර

- ⁠දොළුව

- ⁠මිණිපෙ

- ⁠පාතහේවාහැට

- ⁠මැදදුම්බර

- ⁠දෙල්තොට

- ⁠අකුරණ

- ⁠ගග ඉහළ කෝරළය

- ⁠පාතදුම්බර

- ⁠යටිනුවර

- ⁠තුම්පනේ

- ⁠උඩුනුවර

- ⁠හාරිස්පත්තුව

- ⁠පූජාපිටිය

- ⁠පස්බාගෙ කෝරළය

- ⁠පන්විල

- ⁠හතරලියද්ද

- ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:

- මාවනැල්ල

- ⁠රඹුක්කන

- ⁠අරණායක

- ⁠බුලත්කොහුපිටිය

- ⁠ගලිගමුව

- ⁠කෑගල්ල

- ⁠යටියන්තොට

- වරකාපොල⁠⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- රිදීගම

- ⁠මල්ලපිටිය

- ⁠මාවතගම

මාතලේ දිස්ත්‍රික්කය:

- නාඋල

- ⁠රත්තොට

- ⁠අඹන්ගග කෝරළය

- ⁠උකුවෙල

- ⁠විල්ගමුව

- ⁠යටවත්ත

- ⁠මාතලේ

- ⁠පල්ලෙපොල

- ⁠ලග්ගල පල්ලේගම

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:

- බදුල්ල

- ⁠හපුතලේ

- ⁠හාලි ඇල

- ⁠කන්දකැටිය

- ⁠පස්සර

- ⁠මීගහකිවුල

- ⁠ඌව පරණගම

- ⁠වැලිමඩ

- ⁠ලුණුගල

- ⁠⁠ඇල්ල

- බණ්ඩාරවෙල

- ⁠සොරණාතොට

- ⁠හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

- ⁠දෙහිඕවිට

- ⁠දැරණියගල

- ⁠රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠පොල්ගහවෙල

- ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය:

- ⁠නුවරඑළිය

- ⁠අඹගමුව කෝරලේ

- ⁠තලවකැලේ

- ⁠නෝර්වුඩ්

- ⁠කොත්මලේ බටහිර

- ⁠කොත්මලේ නැගෙනහිර

- ⁠වලපනේ

- ⁠හගුරන්කෙත

- නිල්දණ්ඩාහින්න

- ⁠මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය:

- ⁠කහවත්ත

- ⁠ගොඩකවෙල

- ⁠කොලොන්න

🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

ගාල්ල දිස්ත්‍රික්කය:

- යක්කලමුල්ල

- ⁠ඇල්පිටිය

ගම්පහ දිස්ත්‍රික්කය:

- ⁠අත්තනගල්ල

- ⁠දිවුලපිටිය

- ⁠මීරිගම

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- නාරම්මල

රත්නපුර දිස්ත්‍රික්කය:

- කිරිඇල්ල

- ⁠රත්නපුර

- ⁠ඇහැළියගොඩ

- ⁠කුරුවිට

- ⁠ඇලපාත

- ⁠අයගම

- ⁠බලංගොඩ

- ⁠කලවාන

- ⁠ඉඹුල්පෙ

- ⁠නිවිතිගල

- ⁠ඕපනායක

- ⁠පැල්මඩුල්ල

- ⁠කල්තොට

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්