නුවරඑළිය රෝහලේ රෝගී ජිවිත ආරක්ෂා කර ගනිමින් ව්‍යසනය හමුවේ විකල්ප ක්‍රමවේද අනුගමනය කරමින් අඛණ්ඩව රෝගී ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ඒ සඳහා කැපවෙන රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.


