All Stories

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් (Julie Chung) මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් (Julie Chung) මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේදී පසුගියදා සිදු විය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් (Julie Chung) මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර හමුවක්

කිසිදු ජලාශයකට විශාල හානි හෝ කඩා වැටීම් සිදු වී නැහැ - වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්

පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් සමස්ථ පද්ධතියේ  කිසිදු ජලාශයකට  විශාල හානි හෝ කඩාවැටීම් සිදු වී නැතැයි  වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එල්.එස්.සූරිය බණ්ඩාර මහතා පවසයි.

කිසිදු ජලාශයකට විශාල හානි හෝ කඩා වැටීම් සිදු වී නැහැ - වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්

දවසේ කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දවසේ කාලගුණය

අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක

පුරවැසිභාවය,  ආචාර ධර්ම සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා වන  Julian Hill මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර  හමුවක් 2025 දෙසැම්බර් 10 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක

නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත සමාලෝචනය කරයි

 UNICEF ආයතනයේ නියෝජිතයින් සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (දෙසැම්බර් 10)  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත සමාලෝචනය කරයි

ජනපති නිවුස්වීක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය

ශ්‍රී ලංකා ජනපති කතා කරයි: අර්බුදය, යථා තත්වයට පැමිණීම සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය

(නිවුස්වීක්හි ආසියානු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ දානිෂ් මන්සූර් භාට් විසිනි)

ජනපති නිවුස්වීක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය