All Stories

‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd විසින්  රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට	Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 10ක මූල්‍යමය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා People's Leasing & Finance PLC විසින් රුපියල් මිලියන 7.5ක මූල්‍යමය පරිත්‍යාගයක්ද, People’s Insurance PLC විසින් රුපියල් මිලියන 2.5ක මූල්‍යමය පරිත්‍යාගයක්ද  සිදුකරන ලදී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 10ක මූල්‍යමය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Maga Engineering (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Maga Engineering (Pvt) Ltd විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට	Maga Engineering (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Memon Association of Sri Lanka වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Memon Association of Sri Lanka විසින් රුපියල් මිලියන 20ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

‘Rebuilding Sri Lanka’ අරමුදලට Memon Association of Sri Lanka  වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්යාග කරන ලදී.
‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

දවසේ කාලගුණය

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දවසේ කාලගුණය