‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Thilakawardena Textile (Pvt) Ltd විසින් රුපියල් මිලියන 25ක මුදලක් පරිත්යාග කරන ලදී.

 ඊට අදාළ චෙක්පත තිලකවර්ධන සමූහ ව්යාපාරයෙහි අධිපති සුනිල් තිලකවර්ධන මහතා විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.

තිලකවර්ධන සමූහ ව්යාපාරයේ ප්රධාන විධායක නිලධාරි රවිඳු තිලකවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.