‘Rebuilding Sri Lanka’ අරමුදලට Memon Association of Sri Lanka වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’ අරමුදලට Memon Association of Sri Lanka  වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Memon Association of Sri Lanka විසින් රුපියල් මිලියන 20ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළ චෙක්පත Memon Association of Sri Lankaහි සභාපති Abdul Razzle Abdul sattar මහතා විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Memon Association of Sri Lanka  නියෝජනය කරමින් Mohamed Abdul Hussain, Mohamed Ismail Dawood යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.