දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී රෝයල් ඉලෙක්ට්‍රොනික් සහ SITREK SECURITY SOLUTIONS යන සමාගම් විසින් මුදල් පරිත්‍යාග කරනු ලැබීය.

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී රෝයල් ඉලෙක්ට්‍රොනික් සහ SITREK SECURITY SOLUTIONS යන සමාගම් විසින් මුදල් පරිත්‍යාග කරනු ලැබීය.
ඉදිරි සතියක කාලයක් ඇතුලත සියලු ජල සම්පාදන ක්‍රම යථා තත්වයට පත් වනු ඇති නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙමින්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී HUTCH සමාගම විසින් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින් 27 දෙනෙකුගෙන් යුත් තවත් ජපාන ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (03) රාත්‍රීයේ මෙරටට පැමිණියහ.
ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කොලොන්නාව ආසනයේ ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සහ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් හානි වූ ස්ථාන පිළිසකර කිරීම් වෙනුවෙන් සංවිධානය කල ස්වේච්ඡා ශ්‍රම සතිය අද ( දෙසැ 04 ) ආරම්භ කෙරුණි .
ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඊයේ (දෙසැ. 03) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය විධිමත් අයුරින් භාර ගන්නා ලදි.
හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා විය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ(03) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩ සහාය පළ කරමින්, ඉන්දියාවේ මානුෂීය ආධාර රැගත් C-17 ගුවන් යානය අද (03) පස්වරුවේ මෙරටට ළගා විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.