All Stories

රට වඩා හොඳින් ගොඩනැගීමට රාජ්‍ය සේවයේ සෑම කෙනෙකුගේම දායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරනවා - රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර

පසුගිය දිනවල මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවූ ආපදා තත්ත්වයත් සමග රට වඩා හොඳින් ගොඩනැගීමට රාජ්‍ය සේවයේ  සෑම කෙනෙකුම මෙම අවස්ථාවේ කටයුතු කරනවා සේම ඉදිරියටත් ධෛර්යසම්පන්නව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවසුවේය.

රට වඩා හොඳින් ගොඩනැගීමට රාජ්‍ය සේවයේ සෑම කෙනෙකුගේම දායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරනවා - රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර

ආපදා සහන සේවාවන්ට බාධා නොකරන්න -ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව පවුල් 4 07594 කට අයත් පුද්ගලයන් 1,466,615 ක් පීඩාවට පත් වී ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිසි මුණසිංහ මහතා පවසයි.

ආපදා සහන සේවාවන්ට බාධා නොකරන්න -ජාතික  ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම්

ආපදාවට පත් ජනතාව මුදවා ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් තවදුරටත්

ආපදාවට පත් ජනතාව මුදවා ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසීය.

ආපදාවට පත් ජනතාව මුදවා ගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් තවදුරටත්

විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන්  රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්

ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයින් සහ වෛද්‍ය වෘත්තිකයින් 31 ක් මෙරට සහන සේවා ශක්තිමත් කිරීමට එක්වේ

මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණ ඇත.

ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයින් සහ වෛද්‍ය වෘත්තිකයින් 31 ක් මෙරට සහන සේවා ශක්තිමත් කිරීමට එක්වේ

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබා දෙයි

දිවයිනටම බලපා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති වගා හානිවලට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කඩිනම් හානි පූර්ණ ක්‍රියාවලියක් අරඹා ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන්  සිදුවූ වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබා දෙයි