දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් වෙතින් රුපියල් මිලියන 20ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ඊට අදාළ චෙක්පත ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ සභාපති එම්. සෙල්වරාජ් මහතා විසින් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී.
එහි කළමනාකාර අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


