All Stories

චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් සහ කෘෂී කර්ම ඇමති අතර හමුවක්

චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා හමුවීමට ඊයේ (19) ගොවිජන මන්දිරයට පැමිණියහ.

චීනයේ සිංජියාවෝ (Zhengzhou) නගරයේ දූත පිරිසක්  සහ කෘෂී කර්ම ඇමති අතර හමුවක්

සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදෑරිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි

සියලු සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදැරිය හැකි, නිදහස් චින්තනයට ඉඩ ඇති තැනක් බවට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පත් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදෑරිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දීමට IMF අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය, කඩිනම් මූල්‍ය පහසුකම (Rapid Financing Instrument – RFI) යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 206ක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.

 ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දීමට IMF අනුමැතිය

දිට්වා ආපදාවෙන් දින 23 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය හෙට බදුල්ලේ සිට අඹේවෙල දක්වා

දිට්වා ආපදා තත්ත්වයෙන් දඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කර මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කොඳු නාරටිය බඳුවු උඩරට දුම්රිය මාර්ගය නැවත ශක්තිමත් කිරිමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ එහි සේවකයන් පිරිස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO), සියලුම ස්වේච්ඡා සංවිධාන සහ දේශපාලන අධිකාරිය ගත් උත්සහයක ප්‍රතිඵලයක් ලෙස හෙට (20) දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL 1016) පිටත් වීමට නියමිතයි.

දිට්වා ආපදාවෙන් දින 23 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය හෙට බදුල්ලේ සිට අඹේවෙල දක්වා