All Stories

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනපති අතර ⁣ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹෙයි

නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනපති අතර ⁣ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹෙයි

දේශපාලනයට කාන්තාවන්ගේ සක්‍රීය සහභාගීත්වය තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ගොඩනගමු - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

දේශපාලනයට කාන්තාවන්ගේ සක්‍රීය සහභාගීත්වය තුළින් ස්ත්‍රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ගොඩනැගිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

දේශපාලනයට කාන්තාවන්ගේ සක්‍රීය සහභාගීත්වය තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ගොඩනගමු - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

2026 වසරේ සිට දිවයින පුරා මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර

පාසල් සිසුවියන්ගේ  සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(22)  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

2026 වසරේ සිට  දිවයින පුරා  මිලියනයකට අධික පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර

දවසේ කාලගුණය

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

දවසේ කාලගුණය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයකට අද (22) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට

ආපදා සහන නව චක්‍රලේඛය නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට  ආපදා සහන නව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ආපදා සහන නව චක්‍රලේඛය නිකුත් කෙරේ