නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.
මේ වනවිට ද්විපාර්ශ්වයික සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.