අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම 2025 දෙසැම්බර් 31 වැනිදායින් අවසන්

අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම 2025 දෙසැම්බර් 31 වැනිදායින් අවසන්
  • SocialShare:

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ ලියාපදිංචි වී මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුම දෙනාට සිය තොරතුරු යථාවත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වේ.