All Stories

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අද (29) පෙරවරු 10.00 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ.

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

දවසේ කාලගුණය

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දවසේ කාලගුණය

අභාවප්‍රාප්ත කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව

අභාවප්‍රාප්ත කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇත.

අභාවප්‍රාප්ත කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව

ප්‍රාථමික සෞඛ්‍ය සේවා නව්‍යකරණයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා නව්‍යකරණයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව CASEVAC මෙහෙයුමකින් සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය විසින්, 2025 දෙසැම්බර් 15 දින සෙමියෝ ප්‍රදේශයේ සටන්කාරී තත්ත්වයක් අතරතුර තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු හදිසි වෛද්‍ය ඉවත් කිරීමේ (CASEVAC) මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව CASEVAC මෙහෙයුමකින් සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී