All Stories

නිරීක්ෂණයෙන් දැනුම ලබා ගැනීම නව අධ්‍යාපන ක්‍රමයේ පදනමයි

අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ වන්නේ නිරීක්ෂණ පදනම් කරගෙන බවත් දැනට පවතින දැනුම ආශ්‍රයෙන් යම් දේවල් නිරීක්ෂණය කළ හැකි අතර සමහර දේ නොහැකි බවත් එම අත්දැකීම් ඇසුරෙන් දරුවන් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වන බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

නිරීක්ෂණයෙන් දැනුම ලබා ගැනීම නව අධ්‍යාපන ක්‍රමයේ පදනමයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් - අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා

වඩාත් ශක්තිමත් සහ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිහි කිරීම රජයේ මූලික අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් - අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ  ප්‍රතික්ෂේප කරනවා

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ ඉදිවන "සත්මහල් සදහම් මන්දිරයට" අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත "සත්මහල් සදහම් මන්දිරය" සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (03) උත්සවාකාරයෙන් පැවැත්විණි.

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ ඉදිවන "සත්මහල් සදහම් මන්දිරයට" අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කෙරේ

ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි

වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.

ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි