All Stories

Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදාත්මක බලපෑම්වලින් පසු රට පුරා ප්‍රතිසාධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ නමින් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර ඇත.

Rebuilding  Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවයි

කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනයට සහ පරීක්ෂා කර වාර්තා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇත.

කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම ඇමති ප්‍රධානත්වයෙන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම ඇමති ප්‍රධානත්වයෙන්

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරවය දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී කලාසූරි ලතා වල්පොල මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරවය දක්වයි

කලාසුරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ

කලාසුරී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ දේහය පිළීබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය  අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

කලාසුරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ