කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනයට සහ පරීක්ෂා කර වාර්තා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇත.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.