ලතා වල්පොල දිවි සැරියට සමුදෙයි

ලතා වල්පොල දිවි සැරියට සමුදෙයි
  • SocialShare:

හෙළයේ ගීත කෝකිලාවි

ය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය ඊයේ (27) අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විය ඇය 91 වන වියේ පසුවුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.