2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහයක්

2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් සංග්‍රහයක්
  • SocialShare:

5 ශ්‍රේණිය සහ 6-13 ශ්‍රේණි සඳහා 2026 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භයේ සිට දෛනික ව පාසල් අවසන් කළ යුතු වෙලාව ප.ව 2.00 ලෙස දක්වා තිබුණ ද , රට තුළ පසුගිය දිනවල උද්ගත වූ ස්වභාවික ආපදා තත්ත්වය මත විශේෂයෙන් ම පළාත් කිහිපයක පාසල් පද්ධතියට මෙන්ම ප්‍රවාහන පද්ධතියට සිදු වූ දැඩි අලාභහානි හේතුවෙන් , පාසල් වේලාව දීර්ඝ කිරීම මගින් එම පළාත්වල පාසල් දරුවන්ට හා අනෙකුත් පාර්ශවයන්ට අපහසුතා රැසක් මතු විය හැකි බව නිරීක්ෂණය වේ.

ඒ අනුව පාසල් පැවැත්වීමේ දිර්ඝ කිරීමේ තීරණය 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක කරනු නොලැබේ.

එම උපදෙස් සංග්‍රහය පහතින් දැක්වේ.

1

2

3

5

7

8