All Stories

ප්‍රජා සංවර්ධන සභා නියෝජිත්යන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරන්භක උළෙල ජනවාරි 13 අරලියගහ මන්දිරයේදී

ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක උළෙල හෙට (13) පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රජා සංවර්ධන සභා නියෝජිත්යන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරන්භක උළෙල ජනවාරි 13 අරලියගහ මන්දිරයේදී

අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) ඇරඹේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට සිදු වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) ඇරඹේ

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී

මන්නාරම බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනේ කාලගුණයට එම පද්ධතියෙන් ඇතිවන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ.

මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී

ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එළිදැක්වෙයි

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන   ජාතික වැඩසටහන (SBCC) එළිදැක්වීමේ අවස්ථාව අද (10)  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන   ජාතික වැඩසටහන (SBCC) එළිදැක්වෙයි

වයඹ පළාත් සභාවේ සේවකයින්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

වයඹ පළාත් සභා සේවකයින් තම දිනක වැටුප වශයෙන් රුපියල් 12,249,222ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

වයඹ පළාත් සභාවේ සේවකයින්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

Rebuilding Sri Lanka අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

Rebuilding Sri Lanka අරමුදලට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්