All Stories

ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දැක්වීම මාර්තු මාසයේදී

ජාතික නිවාස ප්‍රතිපත්තිය සකස් කෙරෙමින් පවතින බවත් එය මෙම වසරේ මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත් නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා පවසයි.

ජාතික නිවාස ප්‍රතිපත්තිය එළි දැක්වීම මාර්තු මාසයේදී

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහලම ප්‍රගතිය අත්පත්කර ගනී

අසංවිධානාත්මක ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස්කර පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් මීට වසර 30 කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහලම ප්‍රගතිය අත්පත් කර ගත් බව වාර්තා වේ.

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහලම ප්‍රගතිය අත්පත්කර ගනී

ගාලු වරායේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ගාලු වරායේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාල පාර්ශව සමඟ ගාලු වරාය පරිශ්‍රයේ වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ගාලු වරායේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ජාතික නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

“තමන්ගේ තැනක් - ලස්සන ජිවිතයක් “ තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන උතුරු පළාතේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිශාලේ ග්‍රාමනිලධාරී වසමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 16වැනි දින ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා පවසයි.

ජාතික නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

“ව්‍යවසනයට එරෙහි විද්‍යාව” ජාතික වැඩසටහන ජනවාරි 14 කොළඹදී

හදිසි ආපදා අවස්ථාවලදී සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා ආපදා කළමනාකරණයට අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

“ව්‍යවසනයට එරෙහි විද්‍යාව” ජාතික වැඩසටහන ජනවාරි 14 කොළඹදී

ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානය යොදාගනිමින් ආපදාවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය ඇරඹේ

පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් හානියට පත්වූ අතර, එම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඉන්දීය රජය මගින් ලබාදුන් ඇමරිකන් ඩොලර් මිලියන පහක මූල්‍ය ප්‍රදානය යොදාගනිමින් ඇරඹේ.

ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානය යොදාගනිමින් ආපදාවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය ඇරඹේ