අයහපත් කාලගුණයෙන් නොපැවැත්වූ උසස් පෙළ විෂයයන් අද(12) සිට 20 දක්වා

අයහපත් කාලගුණයෙන් නොපැවැත්වූ උසස් පෙළ විෂයයන් අද(12)  සිට 20 දක්වා
  • SocialShare:

පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන්, අද (12) සිට මෙම මස 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මෙම විභාග කටයුතු දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වේ