All Stories

සෞඛ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් බැහැදකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අද (17) පෙරවරුවේ මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාරයන් වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

සෞඛ්‍ය  ඇමති  සහ නියෝජ්‍ය ඇමති අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් බැහැදකී

ගොවීන් ලියාපදිංචි කිරීමේ ජාතික පද්ධතිය FarmerNet.lk ජනගත කෙරේ

ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන FarmerNet.lk නමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි.

ගොවීන් ලියාපදිංචි කිරීමේ ජාතික පද්ධතිය FarmerNet.lk ජනගත කෙරේ

Lanka Ride පාපැදි සවාරියේ දෙවන දිනය නුවරින් ඇරඹේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරියේ දෙවන දිනය අද (17 දා) උදෑසන 9ට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය අසල දී ආරම්භ විය. එය පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Lanka Ride පාපැදි සවාරියේ දෙවන දිනය නුවරින් ඇරඹේ

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍ වන්දනාව සම්බන්ධ මූලික සාකච්ඡාවක්

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ(16) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍ වන්දනාව සම්බන්ධ මූලික සාකච්ඡාවක්

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ