‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කෙරේ
  • SocialShare:

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

615339843 1462824268737437 5975995495966408549 n