All Stories

ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් - ප්‍රංශ තානාපති

ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් බව ප්‍රංශ රජයේ තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් - ප්‍රංශ තානාපති

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය

චීන - ශ්‍රී ලංකා  කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා  ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැත්විණි.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය

නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදු කළේ නැහැ - අධිකරණ අමාත්‍ය

අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධ විමර්ශන වසර දෙකක් තුළ අවසන් කරන බවත් සමූහ මිනීවළවල් සම්බන්ධ විමර්ශනවලට අවශ්‍ය පරිදි මුදල් වෙන් කර තිබෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදු කළේ නැහැ - අධිකරණ අමාත්‍ය

රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීමට  අද ( 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව  එම නෞකාව , නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසරයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කරයි.

ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසරයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක