All Stories

ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට අධික තොගයක් රැගත් දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රා 02ක්  සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් Rebuild Sri Lanka අරමුදලට රු. ලක්ෂ 52 ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව ගේ ජනජීවිතය යථා තත්ත්වය ට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන ව්‍යාපෘතිය ට සහාය වීමක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ, මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වයෙන් "Rebuild Srilanka අරමුදලට " තවත් රුපියල් ලක්ෂ 52 ක මුදලක් පරිත්‍යාග කෙරිණි.

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් Rebuild Sri Lanka අරමුදලට රු. ලක්ෂ 52 ක්

ගම පොහොසත් කිරීමට සියලුදෙනා එක්වන්න - ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය

ගම පොහොසත් කිරීමට සියලු දෙනාම එකතුවන ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ගම පොහොසත් කිරීමට සියලුදෙනා එක්වන්න - ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය

රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන එයි

රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන එයි

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත්කිරීම ඇරඹෙයි

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය  සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම අද 24  දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරිණි.

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත්කිරීම ඇරඹෙයි