අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාවන් මෙන්ම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනා හෙට (28) දිනයේදී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.


