All Stories

78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක්

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන්  ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට  විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා පැවසීය.

78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක්

78 වන නිදහස් දින සැමරුම හෙටයි - මෙවර සැමරුමකින් ඔබ්බට ගොස් නව මුහුණුවරක්

හෙටට යෙදී ඇති 78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ එච් එම් එච් අබේරත්න මහතා සඳහන් කරයි.

78 වන නිදහස් දින සැමරුම හෙටයි - මෙවර සැමරුමකින් ඔබ්බට ගොස් නව මුහුණුවරක්

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රදේශ කිහිපයකට වැසි

උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව

සාමාන්‍ය පෙළ විභාගයේ මාර්ගගතව ප්‍රවේශ පත්‍ර බාගත කිරීම සම්බන්ධව

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ මාර්ගගතව ප්‍රවේශ පත්‍ර බාගත කිරීම සහ සංශෝධනය සිදුකර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ මාර්ගගතව ප්‍රවේශ පත්‍ර බාගත කිරීම සම්බන්ධව

Rebuilding Sri Lanka අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

Rebuilding Sri Lanka අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක්