All Stories

දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කෙරේ

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ අද (04) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබීය.

දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කෙරේ

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවක නිලධාරීන් 42 ක් බඳවා ගැනේ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සදහා නවක නිලධාරීන් බඳවා ගැනීම යටතේ තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් සමත් සුදුසුකම් ලත් නවක නිලධාරීන් හතලිස් දෙදෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛ‍ද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවක නිලධාරීන් 42 ක් බඳවා ගැනේ

නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පිදෙන සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර පැවැත්වීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව නාවික හමුදාවෙන්  ආචාර වෙඩිමුර

නිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් පමණයි - ජනපති

78 වන ජාතික නිදහස් දින උත්සවය අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, “නිදහසේ ඉතාම වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපට ආර්ථික වශයෙන් මොනතරම් ප්‍රමාණයකින් නිදහසක් උදා කර ගත හැකිද යන සාධකය මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 නිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් පමණයි - ජනපති

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතුයි

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන ආකල්පය වෙනස් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතුයි