ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව 2024 වසරේ 121 වන ස්ථානයෙන් 2025 වසරේ 107 වන ස්ථානය දක්වා ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබේ. එමඟින් ලකුණු ප්‍රමාණයද 3කින් වර්ධනය වී ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව 2024 වසරේ 121 වන ස්ථානයෙන් 2025 වසරේ 107 වන ස්ථානය දක්වා ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබේ. එමඟින් ලකුණු ප්‍රමාණයද 3කින් වර්ධනය වී ඇත.
ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය ස්තුතිය පුද කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් යොදා ගැනීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි මස 12 වැනිදා කොළඹදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර පද්ධති සුරක්ෂිත කිරීමේ නව යුගයක් සනිටුහන් කරමින්, 'සමුද්‍ර දේශීය හවුල්කාරිත්ව වැඩසටහනේ' (OCPP) පස්වන සංවත්සරය ඊයේ (09) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (Cancer Early Detection Center – CEDC) ඊයේ (09) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ නව මුහුණුවරකින් විවෘත විය.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට(11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් මෙට්‍රික් ටොන් 500ක සහල් තොගයක් ඊයේ (09) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙන ලදි.
ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම් (PDNA) තහවුරු කිරීමේ සහ අවසන් කිරීමේ වැඩමුළුව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මාදැල් ඇදීමේදී වින්ච් යාන්ත්‍ර භාවිතා කිරීමට කිසිදු මාදැල් හිමියෙකුට තනි තනි වශයෙන් නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.