All Stories

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්රී ධනපාල මහතා පත් කරනු ලැබ තිබේ
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සහ අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්

දකුණු ආසියාවේ පළමු වැනි රේඩියෝ විකාශනය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (12) කොළඹ අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදනයට සියවසක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්

කාසල් වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරෙයි

වර්තමානයේ පවතින අභියෝගයන්ට ද මුහුණ දෙමින්, නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතව කාසල් රෝහලේ ඉදිරි කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කාසල් වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරෙයි

දිට්වා වන්දි ගෙවීම් ඉදිරි සති දෙක තුළ තව දුරටත් වේගවත් කරනවා - ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක

ඉදිරි සති දෙක තුළ දිට්වා වන්දි ගෙවීම්වල ප්‍රගතිය තවදුරටත් වේගවත් කරගැනීමට අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මහතා සඳහන් කරයි.

දිට්වා වන්දි ගෙවීම් ඉදිරි සති දෙක තුළ තව දුරටත් වේගවත් කරනවා -  ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයකු අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයකු දූෂණ චෝදනා මත ඊයේ (12) අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයකු අත්අඩංගුවට