රජය යටතේ යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන දියත් කිරීමට ලැබීම භාග්‍යයක් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් නෙසෙවි මහතා සඳහන් කරයි.

රජය යටතේ යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහන දියත් කිරීමට ලැබීම භාග්‍යයක් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් නෙසෙවි මහතා සඳහන් කරයි.
මීගමුව අධිකරණ සංකීර්ණය අසල, නව ජැටියක් සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම ඊයේ ( 17 ) ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලීංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
2030 වන විට මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 23%කින් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇති අතර, එවැනි තත්ත්වයකට මුහුණ දීමට පිළිකා හඳුනාගැනීමට භාවිතා වන Fluoro Deoxy Glucose ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දශකයකට පසු දෙරට අතර පැවැත්වුණු 'කර්මාන්ත ආයෝජන සංවාදය' කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කිසිදු අවස්ථාවක ගංගා වැලි භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර නොමැති බවත්, ගංගා වැලිවලට අමතරව වෙනත් ආදේශක භාවිතා කිරීම සඳහා නෛතික අවසරය ලබා දීම පමණක් සිදු කර ඇති බවත් නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්.බී. කුමුදු ලාල් මහතා පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට MARKS AND SPENCER PLC විසින් රුපියල් 4,684,139.50 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම ඊයේ (17) කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය සහ අග්‍රාමාත්‍ය Harini Amarasuriya මහත්මිය අතර හමුවක් ඊයේ (17) අරලියගහ මන්දිරය දී පැවැත්වුණි.
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දින (17) පස්වරුවේ පැවැත්වුණි.
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.