ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිතයින් අතර හමුවක් ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.
සියලුම නිකායන් හා පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම් ලත් බුද්ධ ශාසන සභාව ඊයේ (10) බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී රැස්විය.
ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කරවූ සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අවසන් කෙරිණි.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහියංගනය ප්‍රදේශයේ පිහිටි ලංකා පිඟන් සංස්ථාවට (Ceylon Ceramic Corporation) අයත් අක්කර 96ක භූමිය කර්මාන්ත හා වෙළඳ පුරවරයක් ලෙස සංවර්ධනය කර ප්‍රදේශයේ ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (10) එම කර්මාන්තශාලා පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත් වේ.
හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ඉන්දියා සහ පාකිස්ථාන කණ්ඩායම්වල සහභාගීත්වයන් සම්බන්ධව රජය පසුගිය කාලසීමාව තුළ මැදිහත්වූ බවත් තරගාවලියට සහභාගී වන සියලු කණ්ඩායම්වලට ස්තුතිවන්ත වන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.