78 වන නිදහස් දින සමරු උළෙල සමගාමීව මහාමාත්‍ය ඩි.එස් . සේනානායක මැතිතුමාගේ පිළිරුවට මල්දම් පැළඳවීම සහ පුෂ්පෝහාර පිරිනැමීම අද (04) උදෑසන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර හනීෆ් යුසුෆ් , ඩී.එස් සේනානායක ගුණ සමරු කමිටුවේ සභාපති , හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.





