All Stories

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථානයේ කර්මාන්ත හා නිෂ්පාදන සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර Haroon Akhtar Khan මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් අද (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සිද්ධියේදී ඩොලර් මිලියන 2.1ක දඩයක් අයකර ගනී

නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අයකර ගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සිද්ධියේදී ඩොලර් මිලියන 2.1ක දඩයක් අයකර ගනී

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (E-Gate) නිල වශයෙන් ආරම්භ කෙරේ

පාන රජයේ අරමුදල් සහය ඇතිව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් යටතේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජපාන තානාපති කාර්යාලය සහ IOM සංවිධානය එක්ව බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (E-Gate) අද(28)  නිල වශයෙන් ආරම්භ කළහ.

බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රථම ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (E-Gate) නිල වශයෙන් ආරම්භ කෙරේ

ආහාර සුරක්ෂිතතාව දරුවාගේ ආකල්ප සහ පුරුදුවල කොටසක් විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ආහාර සුරක්ෂිතතාව දරුවාගේ ආකල්ප සහ පුරුදුවල කොටසක් විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සියලුම පහසුකම් ලබා දෙනවා – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා

එළඹෙන පෙබරවාරි 04 වැනිදා ඇරඹෙන ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා රජයක් ලෙස ලබා දිය හැකි සියලුම පහසුකම් සැලසීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සියලුම පහසුකම් ලබා දෙනවා – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා