All Stories

ජාතික උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ

ශ්‍රි ලංකා උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ සිය නිල වෙබ් අඩවිය වන slada.lk සහ SLADA ඹෟෂධ විමර්ශන ජංගම යෙදුම DR (App) අද (21) ශ්‍රි ලංකා උත්තේජන නියෝජිතායතන ශ්‍රවණාගාරයේදී එළිදක්වන ලදි.

ජාතික උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර යළි ගොඩනැඟීම වෙනුවෙන් සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් නව ව්‍යුහයක් ස්ථාපිත කරනවා

ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර යළි ගොඩනැඟීම වෙනුවෙන් සියලු පාර්ශ්ව  ඒකාබද්ධ කර ගත්  නව ව්‍යුහයක් ස්ථාපිත කරනවා

"සලාම් රමසාන් 2026" ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ

බස්නාහිර පළාත් සභාව සහ කොළඹ මහා නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන “සලාම් රමසාන් 2026” (Salam Ramadan 2026) සංස්කෘතික උළෙල එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී අති උදකර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

"සලාම් රමසාන් 2026" ශ්‍රී ලාංකේය මුස්ලිම් සංස්කෘතික මංගල්‍යය කොළඹදී පැවැත්වේ

ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹේ

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය  ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹේ

ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 - 2030 පිළිබඳ ජාතික උපදේශන සමළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී.

ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 - 2030 පිළිබඳ ජාතික උපදේශන සමළුවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විශේෂඥයන් ඇතුළු පාර්ශ්වයන් ඒකාබද්ධ කර ගත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරනවා - ජනපති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී  මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විශේෂඥයන් ඇතුළු පාර්ශ්වයන් ඒකාබද්ධ කර ගත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරනවා - ජනපති