ශ්‍රි ලාංකීය නිමි ඇඳුම් අපනයනය සඳහා එක්සත් රාජධානියෙන් ජනවාරි 01 සිට තීරු බදු රහිත ප්‍රෙව්ශයක්

ශ්‍රි ලාංකීය නිමි ඇඳුම් අපනයනය සඳහා එක්සත් රාජධානියෙන් ජනවාරි 01 සිට තීරු බදු රහිත ප්‍රෙව්ශයක්
  • SocialShare:

මේ වනවිට එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහනට අදාළ ප්‍රතිසංස්කරණ බලාත්මකව පවති . ඒ අනුව 2026 ජනවාරි 01 වැනිදා සිට ලිහිල් කළ වෙළඳ රීති / රේගුලාසි ක්‍රියාත්මක වන බවට බ්‍රිතන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තවද , ගෝලීය වෙළඳපළෙන් අමුද්‍රව්‍ය 100% දක්වා ලබාගන්නා අතර, එක්සත් රාජධානියේ තීරු බදු අගය ශුන්‍යෙයහි පවත්වාගැනීමට නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට හැකියාව මේ වනවිට ලැබි ඇත.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රි ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරන බවට එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Sinhala 251219 Press Release DCTS ROO reforms now in force 1 page 0001

Sinhala 251219 Press Release DCTS ROO reforms now in force 1 page 0002

Sinhala 251219 Press Release DCTS ROO reforms now in force 1 page 0003