වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ
  • SocialShare:

2025 අයවැය යෝජනා අනුව 2026 ජනවාරි 1 වැනිදා සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්‌ගේ වැටුප් වැඩිකළ අතර,  ඒ අනුව, වැඩි කළ ගුරු වැටුප ඊයේ (20) දිනයේදී ගුරුවරුන්ගේ බැංකු ගිණුම් වෙත ගිණුම්ගත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වැටුප් සංශෝධනය 2025 අයවැය යෝජනා යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, අදාළ සියලු රජයේ සේවකයින්ට අදාල පරිදි එය ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.