ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
අද සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.
ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද(09) පාර්ලිමේන්තුවේදි පැවසීය.
පසුගිය වසරේ සිට මේ දක්වා පාරිභෝගික භාණ්ඩවල මිල 19%කින් අඩුවී ඇතැයි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
සමස්ත සමාජය තුළ ගැඹුරු පරිවර්තනයක් උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන වැනි සමාජ පරිවර්තනයන්ට විරුද්ධ වන කණ්ඩායම් සිටින බවත් එවැනි විරෝධයන්ට කිසිඳු අවස්ථාවක යටත් නොවන බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
විදේශයන්ගෙන් කර්මාන්ත මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක් හඳුන්වා දීම වත්මන් ආණ්ඩුව සිදු කරන බව සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේ පැවසීය.
පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තාවන්ට සිදුවන විවිධ හිරිහැර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළ යුතු බවත් නැතහොත් මෙවැනි ප්‍රකාශ මගින් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි සිදු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වී ගොවීන්ට ලබාදෙන පොහොර මුදල් සහනාධාරයට අමතරව මියුරියේට් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25239.73 ක පොහොර ප්‍රමාණයක් මේ වසර තුළ නොමිලේ ලබාදීමට මේ වන විට රජය සැලසුම් කර ඇතැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුදෙී පැවසුවාය.
සහල් වෙළඳපොළ හිගයක් නැතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. අද(08) පාර්ලිමේන්තුවේදි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් රජයෙන් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවාය.
ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය අද (08) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.