All Stories

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දුත පිරිසක් පාර්ලිමේන්තුවට

තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝනායක උබෝන් ප්‍රාකෘ වජිරකූන් ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තුවට වැඩම කළහ.

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දුත පිරිසක් පාර්ලිමේන්තුවට

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අරගල සමයේ දේපළ හානි වූ බව පවසා වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළිකෙරේ

2022 වසරේ පැවැති අරගල සමයේදී දේපළ හානි වූ බව පවසමින් දේශපාලඥයින් 43 ක් රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් රජයෙන් ලබා ගත් ආකාරය සභානායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(06) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

අරගල සමයේ  දේපළ හානි වූ බව පවසා  වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළිකෙරේ

පළමු වතාවට ලබන වසර සඳහාත් ඖෂධ ඇණවුම් කරයි

වෛද්‍ය සැපයුම් අංශය මඟින් ජනවාරි 31 වැනිදා වන විට  ලබන වර්ෂය සඳහා අවශ්‍ය  ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇණුවුම් කර ඇති බවත්, මෙලෙස ඇණවුම් කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පළමු වතාවට ලබන වසර සඳහාත් ඖෂධ ඇණවුම් කරයි

පොල් වගාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල්

පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පොල් වගාව දියුණු  කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල්

ජනාධිපති අරමුදල පනතට අනුවම පමණයි. කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ - අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී කියයි

ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ජනතාවට එහි ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය සරල කරමින් අරමුදල වෙත අයදුම් කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අවස්ථාව ලබා දීමට රජය අදහස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පෙබරවාරි 05 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රාකාශ කළා ය.

ජනාධිපති අරමුදල පනතට අනුවම පමණයි. කිසිම අවභාවිතාවකට ඉඩ නැහැ - අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී කියයි

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු විය.

පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කෙරේ

රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි

පසුගිය රජය පවුල් ලක්ෂ  20කට රතු සහල් බෙදීම හේතුවෙන් රතු සහල් හිගයක් මතු වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි

රටට අවශ්‍ය නව ප්‍රමිතීන් 34ක්

පරිභෝජනය කරන භාණ්ඩවල නිසි ප්‍රමිතියක් නොමැති වීම නිසා නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් අපහසුවට පත්ව ඇති බවත්, ඒ අනුව රටට අවශ්‍ය නව ප්‍රමිතීන් 34ක් හඳුන්වා දීමට කටයුතු කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසිය.

රටට අවශ්‍ය නව ප්‍රමිතීන් 34ක්
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.