All Stories

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී රැස්විය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට රැස්වෙයි

අඩු අදායම්ලාභීන්ට සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක්

ඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්   අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පැවසීය.

අඩු අදායම්ලාභීන්ට  සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන්  සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක්

මෑත ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම ලබාදුන්නේ ජාතික ජන බලවේග රජයයි

මෑත ඉතිහාසයේ වැඩිම,  අවම වැටුප් වැඩිවීම ලබා දුන්නේ ජාතික ජන බලවේග රජය බවත්, වෘත්තීය සමිති බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුවක් මේ රටේ වැඩකරන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාඅද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මෑත ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම ලබාදුන්නේ ජාතික ජන බලවේග රජයයි

සේවා අපනයනකරුවන්ට කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැහැ

සේවා අපනයනකරුවන්ට  කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැතැයි,  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා  අද(04) පාර්ලිමේන්තවේදී අවධාරණය කළේය.

සේවා අපනයනකරුවන්ට  කිසිදු අසාධාරණ බදු පැනවීමක් සිදු කර නැහැ

ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කරන්න එපා

ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කරන්න එපා

2023 සිට 2024 දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදෙස්ගතවී ඇති බවට අනාවරණයක්

• 2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවත් නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මෙම ආයතනයේ පසුගිය කාලසීමාවේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී මේ බව පැහැදිලි වන බව කෝප් කමිටුව අවධාරණය කළේය.

2023  සිට 2024 දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදෙස්ගතවී ඇති බවට අනාවරණයක්

රටතුළ ඉන්ධන හිගයක් නැහැ - කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා

රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

 රටතුළ ඉන්ධන හිගයක් නැහැ  -  කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා

නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනවා

නීත්යානුකූල රාජ්යයට යටින් තිබෙන අපරාධ රාජ්යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනවා

ආගමික විෂයන් ඉගැන්වීමට පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර

ආගමික විෂයන් ඉගැන්වීම සඳහා පවතින සීමිත ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට විද්‍යාපීඨවලින් පිට වන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසුවාය.

ආගමික විෂයන් ඉගැන්වීමට පවතින ගුරු පුරප්පාඩු පිරවීමට පියවර

අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි

Unpublished
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැ‍නීමට නියමිතය.
අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.